Tuesday, July 21, 2009

මලියදෙව විද්‍යාලයෙන් රණවිරු උපහාර

ශ්‍රි ලංකාවේ ක්ෂේත්‍ර රැසක දක්ෂතා පරිපූර්ණ ප්‍රමුඛයන් බිහිකල ඇතුගල්පුර මලියදෙව විද්‍යාලයේ රණවිරු උපහාර උළෙල පසුගියදා පැවැත්විණ.ප්‍රධාන අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජ්පක්ෂ මහතා සහභාගී විය.ආරක්ෂක සේවයට වැඩිම නිලධාරින් පිරිසක් එක් වුන පලාත ලෙස නම් දරා ඇති වයඹ පලාත ඇගයීමට ලක් කල එතුමා එහිදි ඒ සඳහා මලියදෙවය වෙනුවෙන් විශේෂ ස්තුතිය පල කර සිටියේය.

http://www.defence.lk/sinhala/sn.asp?fname=20090719_01

No comments:

Post a Comment