අපේම යාලුවෙක් විහිළුවකට කරපු දෙයක් අන්තිමේට හැමතැනම ප්‍රචාරය වුනෙ ඇත්තක් විදියට.තාමත් සමහරු හිතන් ඉන්නෙ මේක ඇත්තක් කියලා.කොළඹ විශ්ව විද්‍යාලයට හිනා වෙන්න බලන් හිටපු හැමෝටම මේක හොඳ රුකුලක් වුනා.මේ ලින්ක් එක දිහා බලලා ඔයාලත් වැරදි අවබෝදයක ඉන්නවනම් ඒක නිවැරදි කරගන්න.
http://www.sinhalaya.com/news/sinhala/news.php?go=fullnews&newsid=2807
මේක විහිළුවක් කියලා විශ්වාසද?
ReplyDeleteමේක විහිළුවක් කියලා හොඳටම විශ්වාසද?
ReplyDeleteA hell of an effort for a joke. I wonder !!!
ReplyDeleteදුර දිග නොසිතා කරපු විහිළුවක අවාසනාවන්ත ප්‍රතිඵලයක්
ReplyDeleteවැඩේ නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි.
ReplyDeleteඒත් කියන්න ඕනෙ, මේක හදපු පුද්ගලයාගේ හැකියාව නම් නියමයි.
අනිවාර්යයෙන්ම,හැකියාව ගැන නම් කතා කරලා වැඩක් නෑ.ඒත් හැකියාව සමඟ බුද්ධියත් එකතු වුනානම් තමයි හොඳ.
ReplyDelete