Sunday, July 19, 2009

මාගේ ප්‍රථම සටහන

ගොඩක් කාලයක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියලුනත් අද තමයි බ්ලොග් එකක් පටන් ගත්තේ.ඉස්සරහට පුලුවන් තරම් ලියන්න බලමු දන්න දේවල්.

6 comments:

  1. නියමයි, දිගටම ලියන්න :)

    ReplyDelete
  2. සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළි ගන්නවා :D
    ලියන්න ලියන්න !

    ReplyDelete
  3. ආයුබෝ කිව්ව ඕං.... මෙතුමා UCSC නේද?

    ReplyDelete
  4. ආයුබෝවන්!
    මම UCSC ආදි ශිෂ්‍යයෙක්

    ReplyDelete
  5. ආයුබෝවන්. (කමෙන්ට් එක ප්‍රමාද උනාට සමාවෙන්න)

    ReplyDelete